AFC Banner
Empty Ad
Empty Ad

වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටිමෙන් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට ( ඡායාරූප )

යාපනය කයිට්ස් මාර්ගයේ ඇල්ලෙයිපිටි( Allaipiddy ) ප්‍රදේශයේදී කුඩා වෑන් රථයක් හා යතුරුපැදියක් ගැටිමෙන් අද (01) පස්වරු 4.00 ට පමන සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පැමිනි කාන්තාවන් දෙදෙනාම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වී තිබෙන බවයි වාර්තාවන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?