පරිභෝජනයට නුසුදුසු සහල් ගබඩාවක් වටලයි

වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් ගබඩා කළ මහා පරිමාණ සහල් ගබඩාවක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා තිබෙනවා.

ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලක් අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙම ස්ථානයේ ගබඩා කර ඇති සහල් අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ දස ලක්ෂ අසූ දහසක් පමණ තිබෙන බව සඳහන්.

විදෙස් රටකින් ගෙනෙන ලද මෙම සහල් තොගය සෞඛ්‍ය ආරක්ෂිත නොවන ආකාරයට ගබඩා කර ඇති අතර එහි කෘමි සතුන්, ගුල්ලන්, පණුවන් වැනි සතුන් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා.

මෙම සහල් පරීක්ෂාකර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20