බුද්ධ ප්‍රතිමාව ඉවත් කරයි

කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳු දෙව් මැදුර පිහිටි ස්ථානයේ ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමාව ඉවත් කර ඇති බවට විශ්වාස කටයුතු ආරංචිමාර්ග දැනුම් දුන් බව යාපනය රදගුරු මැදුර පවසනවා.

යාපනය රදගුරු මන්දිරයේ දේවගැති පී. ජේ. ජෙපරත්නම් පියතුමා විසින් මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවේ උසස් නිලධාරීන් රදගුරු මන්දිරයට දැනුම් දී ඇති අතර එහි ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමාව ඉවත් කර වෙනත් ප්‍රදේශයට රැගෙන ගිය බවයි.

කච්චතිව්හි බුද්ධ ප්‍රතිමාවක් ස්ථාපිත කර ඇති බවත් මේ පිළිබඳව අවධානය යොමු කර කච්චත්ව්හි උරුමය හා සංස්කෘතිය ආරක්ෂා කිරීමට වගබලා ගන්නා ලෙසත් ඉල්ලා යාපනය රදගුරු මන්දිරයේ දේවගැති පී. ජේ. ජෙපරත්නම් පියතුමා විසින් පසුගිය මාර්තු 27 වැනිදා ලිපියක්ද යොමු කර තිබෙනවා.

අප කළ විමසීමකදී ද පියතුමා මේ බව තහවුරු කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42