ඇන්ටනාවක් සවිකරන්න ගිය පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

රූපවාහිනි ඇන්ටනාවක් සවිකරමින් සිටි පුද්ගලයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත් වූ පුවතක් මීගහකිවුල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම පුද්ගලයා අද (23) පෙරවරුවේ නිවස අසළ පිහිටි දෙල් ගසකට නැඟ ඇන්ටනාවක් සවිකරමින් සිටිය දී ඇන්ටනා බටය අධිබලැති විදුලි රැහනක පැටලී විදුලි සැර වැදී ඇති බවයි කන්දකැ‍ටිය පොලීසිය සඳහන් කළේ.

විදුලි සැර වැදුණු පුද්ගලයා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52