ගම් බිම් බලා ගිය ජනතාවට පුද්ගලික බස් රථ හිමියන්ගෙන් විශේෂ දැනුම්දීමක් (වීඩියෝ)

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය ජනතාව හෙට (16) පස්වරුව වන විට යළි කොළඹ බලා පැමිණීමට කටයුතු කරන ලෙස ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දැනුම් දෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හෙට (16) හවස්වන විට බස් රථවල තදබදයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම 17 වනදා පෙරවරුවෙත් බස් රථවල යම් තදබදයක් ඇති විය හැකි බව ඔහු සඳහන් කර සිටියා.

ඒ, අනුව ගම් බිම් බලා ගිය ජනතාව කල්වේලා ඇතිව යළි කොළඹ වැනි තදාසන්න ප්‍රදේශ බලා පැමිණීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

https://youtu.be/eBdYM3KaA_U


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39