AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් 19 මිනිසාගෙන් ආරම්භ වූ බවට චීන වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමකින් අනාවරණයක්

කොවිඩ් 19 වෛරසය මිනිසාගෙන් ආරම්බ වූ බවට පිළිගත හැකි සාක්‍ෂි පවතින බව චීන විශේෂඥ වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමක් අද පැවසුවා.

කොවිඩ් ආසාධිතයින් පිරිසකගෙන් ගත් පටක සාම්පල හා වුහාන් පළාතේ මත්ස්‍ය වෙළඳපලක් ආශ්‍රිතව ලබාගත් සාම්පල ඇසුරින් කළ පර්යේෂණ වලින් මේ බව අනාවරණ වූ බවයි එම පර්යේෂණ කණ්ඩාම පවසන්නේ.

කෙසේ වෙතත් කොවිඩ් 19 වයිරසය මුලින්ම හටගත්තේ කොතැනද යන්න ස්ථිරව නිගමනය කල නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?