වැඩිමිලට බඩු විකුණූ වෙළඳුන් 1500කට නඩු(ඡායාරූප)

උත්සව සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම,තොග සඟවා තැබීම ඇතුළු වරද කිහිපයකට සම්බන්ද වෙළඳුන් 1500 කට නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරිය විසින් උත්සව සමය කේන්ද්‍ර කරගෙන සිදුකළ වැටලිම් වලදී මෙම වෙළඳුන් හඳුනාගනු ලැබුවා.

මේ අතරින් වැඩි පිරිසක් සිටින්නේ බිත්තර වැඩි මිලට අළෙවි කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ කුරුණෑගල හා අවට වෙළඳුන්.

කල් ඉකුත් වු භාණ්ඩ අලෙවි කිරීම සහ මිල වෙනස් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සුපිරි වෙළඳසැල් 05ක්,හෝටල් ඇතුළු අහාර අලෙවිසැල් 15කට එරෙහිව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය නඩු පවරනවා.

WhatsApp Image 2023 04 09 at 17.08.55
WhatsApp Image 2023 04 09 at 17.08.54
WhatsApp Image 2023 04 09 at 17.08.53
WhatsApp Image 2023 04 09 at 17.43.50
WhatsApp Image 2023 04 09 at 17.43.48
vlcsnap 2023 04 09 18h13m23s413
vlcsnap 2023 04 09 18h13m35s134
Untitled 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59