AFC Banner
Empty Ad
Empty Ad

දින 05ට රිය අනතුරුවලින් 25 දෙනෙකු මියයයි

ගතවූ දින 05 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.

එම දින පහට සිදුව ඇති අනතුරු ගණන 265ක්

බීමතින් හා මාර්ග නීති කඩමින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය නිරන්තරයෙන් පොලිස් කණ්ඩායම් අනියුක්ත කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

පදිකයින්ටද මහමගදී ප්‍රවේසම් වන ලෙසටයි පොලිසිය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?