යසොරාපුර කුඩු රැජින අත්අඩංගුවට

අත්තිඩිය යසොරාපුර කුඩු රැජින ලෙස අනුවර්ථ නාමයෙන් හදුන්වනු ලබන ධම්මිකා නොහොත් යසොරාපුර ධම්මි යන කාන්තාව හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය අපරාධ නිවාරන සහ දුෂණ වැටලිම් රජකාරියේ යෙදි සිටියදී පුද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුවයි සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රැම් 10යි මිලි ග්‍රැම් 100ක් ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකාරිය අත්තිඩිය යසොරාපුර ප්‍රදේශයේ ම පදිංචි 46 හැවිරිදි කාන්තාවක්.

ඇය විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරනු ලබන සයිමා යන අයගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙරට තුළ සිදුකරනු ලබන බවටයි පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
00:00
Video thumbnail
ගොවියෝ දැන් සතුටින් ඉන්නවා මල්ලි - අපි උපරිම පහසුකම් දෙනවා
05:58
Video thumbnail
රාජපක්ෂලා තව ටික කාලයක් පාලනයේ හිටියා නම් මුළු රටම අපරාධකරුවෝ වෙනවා
11:44
Video thumbnail
රෙද්ද පල්ලේන් ආණ්ඩුවේ නිරුවත පේනවා - මේකේ ඉන්නේ ඩෝබිලා විතරක් නෙමෙයි
05:18
Video thumbnail
ශ්‍රී ලංකාවට එන සංචාරකයින් ඩොලර් 148ක් වියදම් කරන්නේ - මේක වැඩි කරගත යුතුයි
02:51
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..!වහාම පොලිසියට කියන්න
00:44
Video thumbnail
නිවස ඉදිරියේම කතක් එළොව ගිය බිහිසුණු ඉරණම
00:28
Video thumbnail
මොහු දුටු තැන ප්‍රවේශම් වෙන්න..! - දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සුද්දයක් දුන් සොරදෙටුවා
02:29
Video thumbnail
මුජිබුර්, අධිකරණ ඇමතිට දෙහි කපයි
08:49
Video thumbnail
වේලූ රෙදි ගන්න ගිය තිදරු මව දුම්රියක ගැටී එළොව යයි - කළුතරම සසල කළ ඛේදවාචකය
00:51