AFC Banner
Empty Ad
Empty Ad

නව ත්‍රස්ත පනතෙන් මාලිමාව තහනම් කළ හැකියි – නීතිඥ හර්ෂණ නානායක්කාර

ඉදිරියේදී නව ත්‍රස්ත පනත හරහා ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ජාතික ජන බලවේගය තහනම් කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

මෙම පනත හරහා ඉදිරියේදී වෘත්තිය සමිතිද තහනමට ලක් විය හැකි බව ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?