ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇප හිමිවෙයි

නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබාදීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇප මත මුදා හැරීමට නිව්යෝර්ක් අධිකරණය අද නියෝග කළා.

ඔහුට චෝදනා එල්ල වූයේ 2016 ජනාධිපතිවරණ සමයේ දී අමෙරිකාවේ හිටපු නිල් චිත්‍රපට නිළියකට මුදල් ලබා දීම සම්බන්ධයෙන්.

මෙවැනි අපරාධ 34 ක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප් ට චෝදනා එල්ල වී තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් අත්අඩංගුවට ගැනීමත් සමග ඔහු සියවසකට අධික කාලයකින් පසු අත්අඩංගුවට පත් පළමු අමෙරිකානු ජනපතිවරයා බවට පත්වුණා.

කෙසේ වෙතත් ට්‍රම්ප් අධිකරණය හමුවේ තමන්ට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

ට්‍රම්ප්ට එරෙහි නඩුවේ ඊළඟ නඩු වාරය එළඹෙන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48