AFC Banner
Empty Ad
Empty Ad

දෙවන විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන පන්දුවාර විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට හිමි වුණා

නවසීලන්ත කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි.

තරග 3කින් සමන්විත පන්දුවාර 20යි විස්ස තරගාවලිය පළමු තරගය ශ්‍රී ලංකා ජයගනු ලැබුවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?