AFC Banner
Empty Ad
Empty Ad

රාජ්‍ය සේවකයින්ට දීමනාවක් – අමාත්‍ය මහින්ද අමරවීර

මෙම වසර අවසන් වීමට මත්තෙන් රාජ්‍ය සේවකයින්ට දීමනාවක් ලබා දීමට රජය අවධානය යොමුකර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ බදු පනත සංශෝදනය කර එම දීමනාව ලබා දීමට අපේක්ෂා කරන බවයි.

ගොවියන්ට සහනයක් ලෙස පොහොර හෝ කෘෂි ද්‍රවය ලබාගැනීමට රු 20 000ක වව්චරයක් ලබාදීමට ඊයේ රැස්වූ කැබ්නට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත් අමරවීර මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?