පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි නව දුරකථන අංක කිහිපයක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි නව දුරකථන අංක කිහිපයක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව 011 – 2887903, 011 – 2887906, 011 – 2887907 සහ 011 – 2887973 යන දුරකථන අංක ඔස්සේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති බව පවසනවා.

එමෙන්ම මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Media Coordination Center – MCC) ද එම කාර්යාල පද්ධතියේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30