spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි නව දුරකථන අංක කිහිපයක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි නව දුරකථන අංක කිහිපයක් මේ වනවිට හඳුන්වා දී තිබෙනවා.

ඒ, අනුව 011 – 2887903, 011 – 2887906, 011 – 2887907 සහ 011 – 2887973 යන දුරකථන අංක ඔස්සේ පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කරගත හැකි බවයි දැනුම් දෙන්නේ.

මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති බව පවසනවා.

එමෙන්ම මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Media Coordination Center – MCC) ද එම කාර්යාල පද්ධතියේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?