ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිවිධ හමුදා, පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ත්‍රිවිධ හමුදාපතිවරයා සහ සේනාධි නායකයා ලෙසටයි ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇත්තේ.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ සිට ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතයි.
ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා මෙන්ම මැති ඇමතිවරුන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටිනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2



