මදුරු දඟරයක් හය දෙනෙකුට දිවි අහිමි කරයි

දල්වා තිබූ මදුරු දඟරයකින් ඇවිලුණු ගින්නකින් නිවසක් තුළ සිටි පුද්ගලයින් හය දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය අද (31) වාර්තා කළා.

දිල්ලි නුවර ශාස්ත්‍රි පාර්ක් හි පිහිටි නිවසක මෙම ගින්න හටගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්නෙන් එකම පවුලක පුද්ගලයන් හය දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, පිළිස්සුම් තුවාල සහ හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් ඔවුන් මෙලෙස මියගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ රාත්‍රියේ දල්වා තිබූ මදුරු දඟරයක් මෙට්ටයක් මතට වැටීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

මියගිය පුද්ගලයින් අතරින් සිව්දෙනෙක් වැඩිහිටි පිරිමි පුද්ගලයින් වන අතර, තවත් කාන්තාවක් ද ඒ අතර වනවා.

එමෙන්ම තවත් දරුවෙක් ද මෙම ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා.

පිළිස්සුම් තුවාල ලබා තවත් දෙදෙනෙක් මේ වනවිට රෝහලට ඇතුළත්කර ප්‍රතිකාර ලබන බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49