ඩොනල්ඩ් ට්‍රම්ප් දින කිහිපයක් ඇතුළත අත්අඩංගුවට

අමෙරිකානු ඉතිහාසයේ මුල්වරට ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කිරීමට එරට ආරක්ෂක අංශ සුදානම් වනවා.

ඒ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවයි.

ලිංගික දර්ශනවල පෙනී සිටි නිළියක වන ස්ටෝමි ඩැනියල්ස්ට මුදල් දීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව මෙලෙස චෝදනා ගොනු කිරීමට නියමිතව තිබෙන්නේ.

අදාළ නිළිය සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර රහසිගත සබඳතාවයක් පැවති බවත් එය රහසක් ලෙස තබාගැනීම සඳහා ඔහු නිළියට මුදල් දී ඇති බවත් අනාවරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?