යතුරුපැදි සොරකමේ ගිය නාරම්මල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු අපේක්ෂකයා අත්අඩංගුවට

නාරම්මල අවට යතුරු පැදි ගණනාවක් සොරකම් කිරීම සම්බන්දයෙන් නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු සැකපිට නාරම්මල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද කුලියාපිටිය මහේෂ්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?