පෙම්වතිය අහිමි වූ පෙම්වතා පොලිස් කූඩුවට

තම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප වෙබ් අඩවි හරහා සමාජ මාධ්‍යයට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලේකැලේ ර‍යිෆල් බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ හමුදා සෙබළෙකු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු කාලයක් තිස්සේ ප්‍රේම සමබන්ධයක් පැවැත් වූ තරුණිය වෙනත් පුද්ගලයෙකු හා විවාහ වීම නිසා උරණව සැකකරු ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවටයි විමර්ශන නිලධාරීන් හෙළි කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙක්.

කොළඹ පරිගණක අපරාධ කොට්ඨාසයට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමේ දී සැකකරු මහනුවර පල්ලේකැලේ රයිෆල් බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන බව අනාවරණය වී තිබුණා.

සැකකරු අත්අඩංගුවට ගෙන මහනුවර පරිගණක අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58