අකිලට ගැසු පොලාර්ඩ්ගේ හයේ පහරවල් 06 (Video)

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි 20 ක්‍රිකට් තරගය කඩුලු 04 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ සුවිශේෂි අවස්ථාවක් වුයේ කොදෙව් ඉනිමේ 03 වන පන්දු ඕවරයේ දී අකිල ධනංජය විසින් එවින් ලෙවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පුරාන් ගේ කඩුලු තුන තමන් සතු කර ගැනිමයි.

එමෙන්ම අකිල ධනංජය කොදෙව් ඉනිමේ යැවු 06 වන පන්දු ඕවරයේදී කිරන් පොලාර්ඩ් විසින් පිට පිට 06 පහරවල් 06ක් එල්ල කිරිමට සමත් වුවා. ඒ එම දක්ෂකම සිදුකළ ලොව තුන්වන පිතිකරුවා බවට පත්වෙමින්. මිට පෙර 2007 වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේදී හර්ෂල් ගිබ්ස් සහ 2007 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී පිට පිට පන්දු 06 කදී හයේ පහරවල් 06ක් එල්ල කිරිමට සමත්විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න
01:24
Video thumbnail
පුලතිසි රාජා මෛත්‍රිපාලව බලන්න එයි
01:06
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි
00:40
Video thumbnail
සුගීෂ්වර බණ්ඩාර ජුලි 8වනදා දක්වා යළි රිමාන්ඩ් කරයි
01:46
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති වැඩ අරඹපු හැටි
00:44
Video thumbnail
සලේගේ උපවාසය අත්හැරීම ගැන නලින්ද කිව්ව සැර කතාව - මං කිව්වනේ සලේ කනවා කියලා
01:50
Video thumbnail
අළුගොල්ල කන්දේ හදිසියේම හටගත් විශාල ගින්න - පහළ භුගත වෙ#ඩි බෙහෙත් ගබඩාවක්
01:47
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06