අරගලය සමඟ ප්‍රශ්නයක් නෑ, ප්‍රශ්නය ඇත්තේ අරගලකරුවා එක්කයි

පොදුජන පෙරමුණ ආණ්ඩුව මැතිවරණවලට බය නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

බොහෝ පිරිස් පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් බිය ගන්නවා නවත්වා ගැනීමේ උත්සාහයක මේ වනවිට නිරතව සිටින බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

බණ්ඩාරගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද (26) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් ආරගලයට පහරදීමට ගිය බවත් තමන් විශ්වාස නොකරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා එම පිරිස් පැමිණියේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුණගැසීමට බව සඳහන් කර සිටියා.

අරගලය සමඟ ප්‍රශ්නයක් නොමැති බවත් නමුත් ප්‍රශ්න ඇත්තේ අරගලකරුවා සමඟ බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ලෝකේ කොහේ හෝ බිහිවූ බලවේගයක ඉත්තෙක් බවට අරගලය කරපු දරුවන් පත් වෙනවා නම් ඒ පිළිබඳව ද ප්‍රශ්නයක් ඇති බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48