යූරියා පොහොර මිල අඩු වෙයි

පොහොර මිල අඩුකිරීමට පෞද්ගලික සමාගම් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගම් විසින් තමන්ට දැනුම් දුන් බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.

මෙම මිල අඩු කිරීම අනුව යූරියා කිලෝ 50ක මිටියක මිල රුපියල් 18,500 සිට රුපියල් 11000 දක්වා අඩුකිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව යූරියා පොහොර මිටියක මිල රුපියල් 7500ක් වැනි මුදලකින් පහළ යනු ඇති.

පසුගිය කන්නයේදී ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් ගොවීන්ට යූරියා මිටියක් රුපියල් 10000ක මුදලකට ලබා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18වනදා දක්වා රිමාන්ඩ් - මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත
01:44
Video thumbnail
අකිල විරාජ් කාරියවසම් අධිකරණයට රැගෙන ආ අයුරු
01:25
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය කල් යයිද ? විභාගයට කළින් දිනවල අවදානම් තත්ත්වයක්
07:41
Video thumbnail
අපේ ආණ්ඩුව ජනතාවට දීපු පොරොන්දු ඉටුකරනවා
02:55
Video thumbnail
රත්මාලන බෝ#බ ප්‍රහාරය කළ ඩබල පැනලා ගිය හැටි මෙන්න
00:39
Video thumbnail
රුමේෂ් තරංගට DS එකෙන් ලැබුණු සුපිරි පිළිගැනීම
01:09
Video thumbnail
හිරේ ඉන්න සහෝදරයාට හෙරොයින් රැගෙන ගිය දෙදෙනෙක් කොටුවෙයි
00:23
Video thumbnail
අපේ ආණ්ඩුවක් ආවාම උත්තර දෙන්න බලාගෙන ඉන්න
02:24
Video thumbnail
ප්‍රා.මහ ලේකම් කාර්යාලය වටලපු වතු කම්කරුවන් - වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
06:48
Video thumbnail
හිටපු අමාත්‍ය අකිල විරාජ් අත්අඩංගුවට
00:25