IMF ගිවිසුම හෙට දිනයේ මැතිසබයට – විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනපති කියයි (වීඩියෝ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එළඹ ඇති ගිවිසුම හෙට (22) දිනයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දුන්නා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (21) දහවල් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

මේ අතර මේ පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් හෙට (22) දිනයේ දී පාර්ලිමේන්තුවේ දී සිදුකිරීමට සූදානමින් සිටින බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

https://youtu.be/Ml_rJIx6lc0


අපගේ නවතම වීඩියෝ පුවත්