මොරටුවේ කුඩු රැජින අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 250ක් සන්තකයේ තබාගෙන සිටි මොරටුවැල්ල, ප්‍රැන්සිස්කෝ පටුමඟ ප්‍රදේශයේ පදිංචි ශ්‍රීමාලි නොහොත් මොරටුවේ ‘කුඩු රැජින’ යන අන්වර්ත නාමයෙන් ප්‍රකට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වයස අවුරුදු 49ක තැනැත්තියක්.

විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරී කණ්ඩායමක් මොරටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමක් අතරතුරයි එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට පත් කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර කෙරුණා.

විදේශ ගතව සිටන රත්මලාන, ගල්කිස්ස, මොරටුව යන ප්‍රදේශවල මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රත්මලානේ දේවින්ද නැමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙම කාන්තාව විසින් මොරටුව ප්‍රදේශයේ ජාවාරම් කටයුතු සිදුකරන බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර කළුකඩ මුදලාලියෙක්..ඉන්ධන මිල වැඩිකිරීම නිසා විමල්ට තද වෙයි
04:33
Video thumbnail
ඉන්ධන අර්බුදය නිසා චාමරට යකා නගියි..ඔයාලට කරන්න බැරිනම් අපිට දෙන්න..කොමිස් එක අඩු කරලා දෙන්නම්
04:33
Video thumbnail
බස් සංගම්වලින් රතු එළියක්..බස් ගාස්තු වැඩි නොකළොත් අපි බස් ධාවනය නවත්තලා දානවා
02:25
Video thumbnail
බුදියගෙන නැගිටිනකොට වැඩේ හරි..සන්තෝෂයි.. මිනිස්සුන්ට නහුතෙටම තදවෙයි
03:41
Video thumbnail
ඉදිරියේදී අලුත් අවුරුදු උත්සව තියන්න බැරිවෙයිද ?..සමහර විට අනවශ්‍ය උත්සව සීමා කරන්න වෙයි
03:09
Video thumbnail
තෙල් බෙදාහැරීම හරියට වෙනවද බලන්න පොලිසිය, හමුදාව පෙරට එයි.."මෙතන කිසිම තදබදයක් නෑ.."
01:14
Video thumbnail
දුප්පත් මිනිස්සු හැමතැනින්ම තැලෙනවා..වාහන දාලා පයින් තමයි යන්න වෙන්නෙ
02:46
Video thumbnail
පැය 48ක් එකදිගට දිවීමෙන් තිබ්බ ගි‍නස් ලෝක වාර්තාව..කොහොමද අපේ රටේ ගැම්ම
02:28
Video thumbnail
මින් ඉදිරියට ඔයාලට රෑට ලයිට් එන්නේ ඩීසල්වලින්..විදුලිය සඳහා බරපතළ ගැටලුවක් එනවා ?
02:00
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12