මන්ත්‍රී දෙපළක් කළ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ – අගරදගුරු හිමිපාණන්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කඩවීමක් ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හුවා දැක්වීමට තමන් බලවත් විරෝධය පළ කරන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පවසනවා.

උන්වහන්සේ පවසන්නේ ගරු අධිකරණයට බලපෑම් කිරීමට කතානායකවරයාගෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කල ඉල්ලීම
කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

අද (13) කොළඹ අගරදගුරු මැදුරේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන්, විධායකයට නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැලපෙන පරිද්දෙන් අර්ථකතනය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නොමැති බවයි.

කිසිවෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට හැකියාවක් නොමැති බව පැවසූ උන් වහන්සේ මාර්තු 03 වන දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුව, රජය,සහ ජනාධිපතිතුමා ද බැඳි සිටින බව මතක් කර දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48