ඡන්ද විමසීමේ දිනය නියම කරමින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට නියම කරමින් එක් එක් තේරීම් භාර නිලධාරීවරුන් විසින් අති විශේෂ ගැසට් පත්‍ර නිකුත් කර තිබෙනවා.

2322/28 සිට 2322/52 දක්වා මාර්තු 8 වන දිනය සහිතවයි මෙම ගැසට් නිවේදන නිකුත් කරනු ලැබ ඇත්තේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම ඡන්දවිමසීම පැවැත්වීමට අදාළව අධිකරණ තීන්දුවට අනුව වගඋත්තරකාර පාර්ශව මැතිවරණ කොමිෂන් සභාව වෙත ගෙන්වා නියමිත දිනට ඡන්ද විමසීම පැවැත්වීමට හැකිවන පරිදි පවතින බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතා කිහිපයකට ද එළඹී බවයි.

electionCommision
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37