ජීවන වියදමට එරෙහි විරෝධතාව(ඡායාරූප)

විදුලිබිල වැඩි වීම,බදු බර වැඩිවීම හා ජීවන වියදම ඉහළ යෑමට එරෙහි විරෝධතාවක් ඊයේ රාත්‍රී බදුල්ල නගර මධ්‍යයේ පැවැත්වුණා.

මෙය සංවිධානය කරනු ලැබුවේ ජාතික ජන බලවේගය විසින්.

පන්දම් දල්වාගෙන බදුල්ල බස් නැවතුම්පොළ ඉදිරියට පැමිණි පිරිස එහි විරෝධතාවක නිරත වුණේ ජනතාවට සහන ලබා දෙන ලෙසට බලකරමින්.

ඊට ජනතා විමුන්ති පෙරමුණේ හිටපු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා..

vlcsnap 2023 03 09 07h38m17s267
vlcsnap 2023 03 09 07h38m27s754
vlcsnap 2023 03 09 07h38m38s121
vlcsnap 2023 03 09 07h38m48s043


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25