අර්බුදය විසදා ගැනීමට අඛණ්ඩව සහාය දක්වනවා – යුරෝපා සංගමය

ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයෙන් ශක්තිමත්ව ගොඩ ඒම සඳහා තමන් අඛණ්ඩව සහාය දක්වන බව යුරෝපා සංගමය පවසනවා.

ඒ සඳහා ශ්‍රී ලංකාවට ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බවයි එම සංගමය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය යුරෝපා සංගමය පැසසුමට ලක්කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46