මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (07) දිනයේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය විය හැකි ආකාරය, ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ පක්ෂයේ ඉදිරි ගමන පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?