පුස්සැල්ලාවේ තේ වත්තක කාන්තා මළ සිරුරක් (ඡායාරූප)

පුස්සැල්ලාව, සෝගම තේ වත්තේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (04) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ පුස්සැල්ලාව, කටුකිතුල, ජනඋදාන ගම ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි සදාසිවම් නිරංජලා දේවි නැමැති කාන්තාවකගේ මළ සිරුරක්.

මෙම කාන්තාව ඝාතනයකර ඇද්ද නැත්නම් මෙය සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳව පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්