ආජන්ටිනා කණ්ඩායමට ලියොනල් මෙසීගෙන් රනින් නිමවූ ඇපල් දුරකතන (ඡායාරූප)

පාපන්දු ලෝක කුසලානය දිනූ ආර්ජන්ටිනා කණ්ඩායමේ සගයන් සහ කණ්ඩායම් කාර්ය මණ්ඩලය සඳහා iPhone 14 වර්ගයේ දුරකථන 35ක් නායක ලියොනල් මෙසී ඇණවුම් කර තිබෙනවා.

මෙම දුරකථන කැරට් 24 රත්‍රන්වලින් නිපදවා ඇති අතර ඒවා සෑම ක්‍රීඩකයෙකුටම සහ කාර්ය මණ්ඩලයගේ පෞද්ගලික පරිහරණය සඳහායි ලබාදෙනු ලබන්නේ.

ලියොනල් මෙසී ඔහුගේ කණ්ඩායමේ සගයන් සඳහා දුරකථන ලබා ගැනීම වෙනුවෙන් පවුම් 175,000ක් වෙන් කර ඇති බව සඳහන්.

අදාළ දුරකථනවල ආර්ජන්ටිනා කණ්ඩායමේ ලාංඡනය සමඟ එක් එක් පුද්ගලයාගේ නම කැටයම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සෑම දුරකථනයකම ක්‍රීඩකයාගේ අවසාන නම, කමිසයේ අංකය සහ AFA පලිහ තරු තුන සමඟ කැටයම් කර තිබෙනවා.

වසර 36 කට පසු පළමු වරට පාපන්දු ලෝක කුසලානය ගෙන ආ භට කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම ඔහු මෙම දුරකථන විශේෂයෙන් ඇණවුම් කර තිබෙනවා.

පැරිසියේ පිහිටි ඔහුගේ මහල් නිවාසයට විශේෂයෙන් සකස් කරන ලද මෙම දුරකථන මෙසී ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2 2
3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39