AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් මතක අවදිකරන අලුත් සංචාරය

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් (Road Safety World Series 2021) තරගාවලියට ක්‍රීඩා කරන සියලු කණ්ඩායම්වල සංචිත නම්කර අවසන්.මෙම තරගාවලියට කණ්ඩායම් 6ක් එක්වනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිඩාකරණ කණ්ඩායම මේ වනවිට දිවයිනෙන් පිටත්ව ගොස් ඇති අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර මෙම තරගාවලියට සහභාගී නොවන බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශ සහ එංගලන්ත කණ්ඩායම් මෙවර තරගාවලිය සදහා එක් කර තිබෙනවා.

පසුගිය වසරේ දී කණ්ඩායම් 5ක් තරගාවලියට එක්කර තිබුණා.Sri Lanka Legends, India Legends, Australia Legends, South Africa Legends සහ West Indies Legends යන කණ්ඩායම්ය.

මෙහි පළමු අදියර පසුගිය වසරේ මාර්තු මාසයේ දී ආරම්භ වූ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් තරග 4ක් පමණක් පැවැත්වීමෙන් පසුව තරගාවලිය අත්හිටුවීමට තිරණය කලා.

ඉන්දියාවේ රායිපූර්හී දී එම අදියරේ ඉතිරි තරග ලබන මාර්තු 5 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම ලෝක තරගාවලිය සදහා,

T20 2021 මාර්තු 5 සිට 21 දක්වා රායිපූර්හිදී පැවැත්වීමට නියමිත බැවින් ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ  සචින් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර සෙවාග්, බ්‍රයන් ලාරා සහ මුත්තයියා මුරලිදරන් නැවත ක්‍රිකට් පිටියට පැමිණීමට නියමිතයි

Sri Lanka Legends:

Upul Tharanga, Chamara Silva, Chinthaka Jayasinghe, Thilan Thushara, Nuwan Kulasekara, Russel Arnold, Ajantha Mendis, Farveez Maharoof, Sanath Jayasuriya, Manjula Prasad, Malinda Warnapura, Dammika Prasad, Rangana Herath, Chamara Kapugedra, Tillakratne Dilshan, Dulanjana Wijesinghe.

Bangladesh Legends:

Khaled Mahmud, Mohammed Sharif, Mushfiqur Rahman, A N M Mamun Ur Rashed, Nafees Iqbal, Mohammad Rafique, Abdur Razzak, Khaled Mashud, Hannan Sarker, Javed Omar, Rajin Saleh, Mehrab Hossain, Aftab Ahmed, Alamgir Kabir.

India Legends:

Sachin Tendulkar, Virender Sehwag, Yuvraj Singh, Mohammed Kaif, Yusuf Pathan, Naman Ojha, Zaheer Khan, Pragyan Ojha, Noel David, Munaf Patel, Irfan Pathan, Manpreet Gony.

South Africa Legends:

Morne Van Wyk, Alviro Petersen, Nicky Boje, Andrew Puttick, Thandi Tshabalala, Loots Bosman, Llyod Norris Jones, Zander de Bruyn, Monde Zondeki, Garnett Kruger, Roger Telemachus, Jonty Rhodes, Makhaya Ntini, Justin Kemp.

West Indies Legends:

Brian Lara, Dinanath Ramnarine, Adam Sanford, Carl Hooper, Dwayne Smith, Ryan Austin, William Perkins, Mahendra Nagamootoo, Pedro Collins, Ridley Jacobs, Narsingh Deonarine, Tino Best, Sulieman Benn.

England Legends:

Kevin Pietersen, Owais Shah, Philip Mustard, Monty Panesar, Nick Compton, Kabir Ali, Usman Afzaal, Matthew Hoggard, James Tindall, Chris Tremlett, Sajid Mahmood, James Tredwell, Chris Schoefield, Johnathan Trott, Ryan Sidebottom.

තරග කාලසටහන :

March 5: India Legends vs Bangladesh Legends

March 6: Sri Lanka Legends vs West Indies Legends

March 7: England Legends vs Bangladesh Legends

March 8: South Africa Legends vs Sri Lanka Legends

March 9: India Legends vs England Legends

March 10: Bangladesh Legends vs Sri Lanka Legends

March 11: England Legends vs South Africa Legends

March 12: Bangladesh Legends vs West Indies Legends

March 13: India Legends vs South Africa Legends

March 14: Sri Lanka Legends vs England Legends

March 15: South Africa Legends vs Bangladesh Legends

March 16: England Legends vs West Indies Legends

March 17: Semi-final 1

March 19: Semi-final 2

March 21: Final

නැවත ‘සනත්’ පිත්ත අතට ගනී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11
Video thumbnail
විධායක බලතලත් තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන හන්ගන් ඉන්නවනම් ඒක බරපතල වරදක්
02:08
Video thumbnail
උගන්ඩාවේ සල්ලි ගේන්න මූලික පියවරවත් ඇරගෙන තියෙනවා ද? - දඬුවම් දෙන්න යන්නේ සෙවල ප්‍රතිපත්තයක් යටතේ
01:48
Video thumbnail
තෙලිජ්ජවිල පාසල හදිසියේම ගිනි ගනියි - ගිනි ගත්තද ? ගිනි තිබ්බද ?
01:22
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12

?