ලොව සුපිරි පාපන්දු තරු පැරීසියට පෑයූ FIFA සම්මාන රාත්‍රිය – වසරේ හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය මෙසීට (ඡායාරූප)

2023 FIFA සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවර දී ඊයේ රාත්‍රියේ පැවැත් වුණා.

ලොව පුරා සිටින සුපිරි පාපන්දු තරු රැසක් සහභාගී වී සිටි මෙවර සම්මාන රාත්‍රියේ දී හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලියොනල් මෙසීට හැකියාව ලැබුණා.

වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාවවට හිමි සම්මානය හිමිකර ගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඇලෙක්සියා පුටෙලස් විසින්.

මේ අතර, වත්මන් පාපන්දු ලෝක ශූරයින් වන ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලයනල් ස්කලෝනි වසරේ FIFA පුහුණුකරු ලෙස තේරීපත් වුණා.

වසරේ FIFA පුහුණුකාරිනිය බවට මෙවර සම්මානයට පාත්‍ර වුණේ කාන්තා යුරෝපීය ශූරතාවලියේ දී එංගලන්තයට ශූරතාව දිනාගැනීමට දායකත්වය ලබාදුන් සරීනා විග්මන් වීම විශේෂත්වයක්.

කාන්තා ගෝල රකින්නිය සම්මානය යුරෝ ජයග්‍රාහී එංගලන්ත පිළේ මේරි ඉර්ප්ස් හට හිමි වූ අතර, හොඳම පිරිමි ගෝල රකින්නා ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමේ ගෝල රකින්නා වන එමිලිනෝ මාර්ටිනෙස් සම්මානයට පාත්‍ර වුණා.

Messi Putella 2
20230227160212 63fd1d79f33fe9aeb1fc99d0jpeg
The Best FIFA 2021 0225231
FIFA AWARD
4636018 2023 02 27T214125Z 2017438423 UP1EJ2R1O8YAA RTRMADP 3 SOCCER FIFA AWARDS
Messi The Best
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39