ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් හෙට වැඩ වර්ජනයක – දොස්තරලාගේ තීරණය අද

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් හෙට (01) දිනයේ දී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කර තිබෙනවා.

ඒ, අනුව වරාය, තෙල්, විදුලි, බැංකු, ගුරු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් මෙම වැඩ වර්ජනය සඳහා සහාය දැක්වීමටයි තීරණය කර ඇත්තේ.

මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දිනයේ දී කොළඹ දී පැවැත් වුණා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට සහාය දක්වනවා ද නැද්ද යන්න තීරණය අද (28) දිනය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයත් සමඟ අත්‍යවශ්‍ය සේවා පවත්වාගැනීමට නොහැකිවීම තුළ මහජනතාවට ඇතිවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි වෘත්තිය සංගම් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53