Empty Ad
Empty Ad
 Empty Ad

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක්

ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකමක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

ලෝක බැංකුවට අනුබද්ධිත IFC ආයතනය සඳහන් කළේ, ශ්‍රී ලංකාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනය වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබාදෙන බවයි.

එම මුදල මෙරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකු 03ක් වෙත ප්‍රදානය කිරීමට නියමිත අතර මෙරට මුහුණ දී සිටින දරුණු විනිමය හිඟය විසදා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබාදීම මෙම මූල්‍ය පහසුකම ලබාදීමේ අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?