AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රීඩා ඇමැති නිකුත් කල ගැසට් නිවේදනයකට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු ක්‍රීඩා සංගම් වලට අදාලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුලු ක්‍රීඩා සංගම් කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?