මැතිවරණ කොමිෂන් සභාව විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
අදාළ ලිපිය යොමුකර ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා කථානායකවරයාට මැදිහත් වන ලෙස දන්වමින්.
ඊයේ (24) රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී ගනු ලැබූ මෙම තීරණය මත එම ලිපිය ඊයේ දිනම කථානායකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1