මහියංගණ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකුගෙන් නිදහස් පක්ෂ අපේක්‍ෂකයෙකුට පහරදීමක්

මහියංගණ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු,මෙවර මැතිවරණයට නාමයෝජනා භාරදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකුට පහර දී ඇති බවට මහියංගනය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අපේක්ෂක අබ්දුල් නසාර් මොහොමදු රිස්වාන් පවසන්නේ එජාප මන්ත්‍රීවරයා තමන්ට ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ නිළ කාමරයේදී පහරදුන් බවයි.

අනතුරුව ඔහු මහියංගනය මහියංගණ මුලික රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

පහරදුන් ප්‍රාදේශීය මන්ත්‍රීවරයා හා පහර කෑ අපේක්ෂකයා එකම ඡන්ද කොට්ඨාශයෙන් මෙවර පළාත්පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21