“කෝෆ්බෝල්” කණ්ඩායමක් ප්‍රථම වරට දිවයිනට (ඡායාරූප)

ජාත්‍යන්තර “කෝෆ්බෝල්” කණ්ඩායමක් ප්‍රථම වරට දිවයිනට පැමිණ තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙලෙස දිවයිනට පැමිණියේ ක්‍රීඩකන් 09 දෙනෙකුගෙන් යුත් හොංකොං ”හැමසිං” කෝෆ්බෝල් ක්‍රීඩා කණ්ඩායමයි.

කෝෆ්බෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීම සහ වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කෝෆ්බෝල් කණ්ඩායමට පුහුණුවක් ලබා දීම ඔවුන්ගේ මෙම සංචරයේ අරමුණයි.

2023 බෙල්ජියමේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම කණ්ඩායමේ පහුණුව සහ අත්දැකීම් ලබාදීම අපේක්ෂා කරනවා.

බාස්කට් බෝල් සහ නෙට්බොල් ක්‍රීඩාවට සමාන කෝෆ්බෝල් ක්‍රීඩාව ලෝකයේ පැරණිතම මිශ්‍ර ක්‍රීඩා ඉසව්වක් වන අතර 1902 වසරේ දී නෙදර්ලන්තයේ එය ආරම්භ වී ඇත.

මෙම ක්‍රීඩාව සදහා එක් පිළකට කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් අතර ඔවුන් එකිනෙකාගේ ඇගේ නොගැටී ක්‍රීඩා කළ යුතුයි.

හොංකොං කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා කෝෆ්බෝල් කණ්ඩායමේ ක්‍රීඩකයන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියා.

IMG 20230224 WA0011
IMG 20230224 WA0002
IMG 20230224 WA0005
IMG 20230224 WA0010


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14