සුදු මැස්සන් මර්දනයට අද සිට සතියක්

පොල් වගාවට හානි කරන සුදු මැස්සන් මර්දනයට අද සිට සතියක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක බව පොල් වගාකිරීමේ මණ්ඩලය පවසනවා.

එම මණ්ඩලයේ සභාපති මාධවී හේරත් මහත්මිය පැවසුවේ සුදු මැස්සන් බහුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල එම සතුන් මර්දනය සදහා කොහොඹ තෙල් හා සබන් මිශ්‍රණය ඉසීම සදහා යන්ත්‍ර 700 ක් අනියුක්ත කර ඇති බවයි.

මේ වසරේ ජනවාරි 01 සිට ක්‍රියාත්මක වන පරිදි සුදු මැස්සන් මර්දනය කිරීමේ දින 100 ක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර එම වැඩසටහන වේගවත් කිරීමේ අරමුණෙන් නව වැඩසටහන ක්‍රියාවට නැංවූ බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපතිනිය වැඩිදුරටත් පැවසුවා.

සුදු මැස්සා පොල් ගසේ පත්‍රවලට හානි කරන අතර ඒ හේතුවෙන් ඵලදාවට බලපෑම් එල්ල වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23