ඉකුත් වසරේ දෙසැම්බර් මාසයට සාපේක්‍ෂව මේ වසරේ ජනවාරි මාසයේදී උද්ධමනය 6% කින් පහළ ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ජනවාරි මස උද්ධමනය 53.2% ක් ලෙස වාර්තාවන බවයි.
එය ඉකුත් දෙසැම්බර් මාසයේ පැවතුණේ 59.2% ලෙසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2