spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උද්ධමනය 6% කින් පහළ යයි

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයට සාපේක්‍ෂව මේ වසරේ ජනවාරි මාසයේදී උද්ධමනය 6% කින් පහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ජනවාරි මස උද්ධමනය 53.2% ක් ලෙස වාර්තාවන බවයි.

එය ඉකුත් දෙසැම්බර් මාසයේ පැවතුණේ 59.2% ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?