ඕස්ට්‍රේලියාවේ බස් රියදුරු රාජකාරියේ යෙදෙන අපේ ක්‍රිකට් ක්‍රිඩකයන්

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි බස් රථ රියදුරන් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ සේවය කරනු ලබනවා.

ඔවුන් මෙලෙස සේවය කරන්නේ මෙල්බන් නගරයේ ප්‍රංශ සමාගමකට අයත් ට්‍රාන්ස්දේව් නම් ආයතනය සමඟ එක්වෙමින්.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ රන්දිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12ක්, එක්දින තරග 31 ක් සහ පන්දු වාර විස්ස තරග 7ක් ක්‍රිඩා කර ඇති අතර, එහිදී කඩුලු 86 ක් බිඳ හෙලීමට සමත්ව ඔහු සමත් විය.

චින්තක ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග 5ක් පමණයි.

මොවුන් බස් රථ රියදුරන් ලෙස සේවය කළද සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහගේ බලාපොරොත්තුව ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් පන්දු වාර  විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී විමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44