තුර්කි – සිරියා භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගන්න NASA ආයතනයේ සහාය

තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනයෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා නාසා (NASA) ආයතනය ද එක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සියේ පරිපාලක බිල් නෙල්සන් පැවසුවේ පෘථිවි නිරීක්ෂණ බලඇණියේ වටිනා තොරතුරු ගලවා ගැනීමේ සේවකයින්ට ලබාදීමට විශේෂඥ කණ්ඩායම් මේ වනවිටත් වෙහෙස මහන්සි වී වැඩ කරන බවයි.

මේ සඳහා නාසා ආයතනය සිය කෘතිම විවර රේඩාර් (SAR) භාවිත කරන අතර, එමඟින් දිවා රාත්‍රී ඕනෑම කාලගුණික තත්ත්වයක දී පෘථිවිය නිරීක්ෂණය කළ හැකි වීම විශේෂත්වයක්.

භූමිකම්පාවෙන් විනාශ වී ඇති තුර්කියේ සහ සිරියාවේ ගලවා ගැනීමේ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා එහි ගුවන් ඡායාරූප සහ දත්ත මෙලෙස බදාගන්නා බවයි එම ආයතනය සඳහන් කළේ.

මේ අතර සිංගප්පූරුවේ පෘථිවි නිරීක්ෂණාගාරයේ සහ නාසා හි ජෙට් ප්‍රචාලන රසායනාගාරයේ විද්‍යාඥයින් කණ්ඩායමක් එක්ව භූමිකම්පාවට පෙර සහ පසු ඡායාරූප එකතු කර තුර්කියේ සිතියමක් නිර්මාණය කර ඇති බව ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37