දහවන මහළින් පැන්න තරුණයාගේ මරණය සැකසහිතයි

පසුගියදා කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලේ 10 තට්ටුවෙන් පහලට වැටී මරණයට පත් තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී තීන්දුවක් ලබාදී තිබෙනවා. එම මරණය සියදිවි නසා ගැනීමක් නොවන බවත් එය සැක සහිත මරණයක් බවත් එබැවින් කොල්ලුපිටිය පොලිසිය විසින් අධිකරණයට තොරතුරු වාර්තා කිරීමට නියමිතයි.

මාර්තු මස 10 වැනිදා මේ පිළිබඳව සාක්‍ෂි විමසීම සිදු වන අතර සුප්‍රකට ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු එම රෝහලේ 10 වැනි මහලෙහි මානසික රෝගී තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය ඩර්ඩන්ස් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි වාට්ටු කාමරයකින් පැන දිවි හානි කරගත්තේ, පෙරේදා අලුයමයි. මෙම තරුණයා 31 හැවිරිදි වියෙහි පසුවූ අතර මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන අයකු මෙලෙස රෝහලේ ඉහළ මහලයකින් පැන සියදිවි හානිකර ගැනීමේ තත්ත්වයක් උද්ගතවන තෙක් අදාළ රෝහලේ කාර්ය මණ්ඩලය නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් එම රෝහලට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙනවා. ඊයේ අලුයම 2.00ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර මෙම තරුණයා ප්‍රතිකාර ලබමින් සිටි 10 වැනි මහලෙහි කාමරයෙන් බිමට පැන ඇති අතර ඔහුගේ සිරුර පස්වැනි මහලේ තිබී හමුවී තිබෙනවා.

අපගේ පෙර පුවත – කොළඹ කෝටිපතියෙකුගේ පුතා රෝහලක උඩුමහලකින් පැන මරුට කැපවෙයි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20