නාසික කොවිඩ් මර්දන එන්නතට ඉන්දියාවේ පළමුවරට අනුමැතිය

කොවිඩ් මර්දන එන්නත්කරණයේ ඉදිරි පියවරක් තබන්නට අසල්වැසි ඉන්දියාවට හැකිව තිබෙනවා.

ඒ, පළමු වරට නාසික කොවිඩ් මර්දන එන්නත එරට වැසියන්ට ලබාදීම සඳහා අනුමැතිය ලබාදීමත් සමඟයි.

ඉනෝවැක් නැමැති මෙම එන්නත ඉන්දීය සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති අතර, මෙය මිනිස් ශරීරයට ඇතුළත් කරනු ලබන්නේ නාසයට බිංදු ආකාරයෙන් වීම විශේෂත්වයක්.

ඒ, අනුව මීට පෙර කොවැක්සින් සහ කොවිඩ්ෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පිරිසට බූස්ටර් එන්නතක් ලෙස මෙය ලබාගැනීමේ හැකියව පවතිනවා.

සාමාන්‍ය එන්නතකට වඩා නාසික එන්නත මඟින් වැඩි ප්‍රතිශක්තිකරණයක් අපේක්ෂා කරන බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මේ වනවිට ඉන්දීය ජනග්‍රහණයෙන් 70% කට වඩා වැඩි පිරිසක් අවම වශයෙන් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01