උසස් පෙළට බාධාවක් නොවන්න – මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන අයුරින් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දැනුම් දෙනවා.

මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළයුතු බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා පැවසුවේ.

ලබන මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශයට පත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11