සතොස ආයතන අද (19) සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ලොකු ලූණු කිලෝවක් රුපියල් 5.00 කින් ,
රතු කැකුළු කිලෝවල් රුපියල් 8.00 කින්,
සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 10.00 කින්,
සම්බා (දේශීය) කිලෝවක් රුපියල් 9.00කින්,
සුදුනාඩු (දේශිය) කිලෝවක් රුපියල් 9.00කින්,
සුදු නාඩු (ආනයනික) කිලෝවක් රුපියල් 6.00කින්,
කීරි සම්බා කිලෝවක් රුපියල් 6.00කින්,
සුදු සීනි කිලෝවක් රුපියල් 2.00කින්,
රතු පරිප්පු කිලෝවක් රුපියල් 7.00කින්,
වියලි මිරිස් රුපියල් කිලෝවක් රුපියල් 50.00 කින්,
පාන් පිටි කිලෝවක් රුපියල් 5.00 කින්,
හාල්මැස්සෝ කිලෝවක් රුපියල්20.00කින්, මෙලෙස මිල අඩුකළ භාණ්ඩ වනවා.
පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමට මෙම විශේෂ මිල අඩු කිරීම ක්‍රියාත්මක බවයි එම ආයතනය සඳහන් කළේ.
මේ අතර ඉහළ ගොස් ඇති බිත්තර මිල පාලනය කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් ඒ සඳහා දැනටමත් සැලසුම් සකස් කර ඇති අතර, බිත්තර ආනයනය කිරීමේ වගකීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවත් සතොස සභාපතිවරයා මෙහිදී කියා සිටියා.














MENNA CHADHA GUNDU. CHADAYATA PERA PRATHIPALA. MEKA MATHIWRANA WARSHAYAK. LIYALA THIYA GANILLA. MARU UNAA HENAHURA MUN OKKOMA APAYATAMA ADHAGENA THAMAYI YANNE. SF LOKKA GENNA ONA KIYALA GODAK UN KATHA WENAWA. EYA WAYASAYI, HEBAYI MUN EKKA BALUWAMA EYA THARUNAYI WAYASIN ADHUYI, THAMA FIT. KELINKATHA KELIN WEDA. HEBAYI SAJITH LOKKA NISI THANA DENNE NAHE. DUNNATH TIKA TIKA HULAN BALLASANAWA. KARANNA DENNE NAHE. SAJITH LOKKA NATANNE AMMA HEMA, NANGI DULANJALI WIFE JALANI WARIN WARA DANA SANGEETHETA. EYALAWA MEHEYAWANNE UNP BALAKANU. UDIN SJB UNATA YATIN ME OKKOA LOVE UNP EKATA, SF ATHULU BOHO HAMUDHA PIRISAK BOHO HAMUDURUWARU KEMATHI UNP EKATA. EKA THAMAYI ATHTHA. BORUNAM MALWATHU ASGIRI, BELLANWILA, GANGODAWILA, KOTTE, KELANIYA, ANURADHAPURA POLONNARU RAJA MAHA VIHARA SAHA MAHA WIHARA SAHA PANSAL GENA HOYALA BALANNA. SAJITH GETH SIHINAYA MY3 GONA WAGEMA THAMAYI.MY3 KADAGENA GIYAMA EYATH KADAGENA AWA ATHULE INDHALA BALAYA GANNA BARI NISA. DINALA HITAPU PAKSHE BALAYA ALLUWA. SAJITH UNATH EHEMAYI. DINNOTH UNP EYAGE ATHATA GANANWA. RANIL TA USAS POST EKAK DENAWA. GON RANJA KIYUWA WAGEYI UN OKKOMA YALUWO MALLI.
😂😂😂😂 වැඩි කරන කොට 100ගුණාකාර වලින්. අඩු කරද්දී 1 ගුණාකාර