ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව තරග කිරීමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මේ බව සඳහන් කළා.
මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සකච්ඡාවක් හෙට (11) දිනයේ දී මැතිවරණ කොමිසමි දී පැවැත්වෙන බවයි පාලිත රංගේ බණ්ඩාර මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2